විමල් 24 තෙක් රිමාන්ඩ්

  👤  1780 readers have read this article !
Published by : MB WEB 2017-01-10 16:08:29

රාජ්‍ය වාහන අවභාවිතාවක් සම්බන්දයෙන් පොලිස් මුල්‍ය අපරාධ වීමර්ශන කොමිසමේ චෝදනා ලබමින් සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා අද(10) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණු අතර අනතුරුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු ඒ මහතා ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි වාර්තා වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්