ත්‍රස්ත ප්‍රහාර බිය මැද පිලිපීනයේ රෝමානු කතෝලික පෙරහැර

  👤  1832 readers have read this article !
Published by : MB WEB 2017-01-10 12:30:21

පිලිපීනයේ මැනිලාහි පැවැත්වෙන වාර්ෂික රෝමානු කතෝලික පෙරහැර සඳහා ලක්ෂ ගණන් බැතිමතුන් පැමිණෙතැයි බලාපොරොත්තු වෙයි.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සියවස් ගණනක් පැරැණි දැවමය ප්‍රතිමාව පිලිපීන අගනුවර පුරා පෙරහැරෙන් රැගෙන යනු ලැබේ.

ඒ අතර මෙම පෙරහැරට එල්ල විය හැකි ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන්නැයි විදේශ තානාපති කාර්යාල බැතිමතුනට උපදෙස් දී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්