බොකෝ හරාම් සටන්කාමින් විසින් නයිජීරියානු හමුදා කදවුරකට ප්‍රහාර

  👤  1645 readers have read this article !
Published by : MB WEB 2017-01-09 12:07:42

බොකෝ හරාම් සටන්කාමින් පිරිසක් විසින් පසුගිය සෙනසුරාදා යෝබේ ප්‍රදේශයේ බූනි යාඩිහි පිහිටි හමුදා කදවුරකට ප්‍රහාර එල්ල කර ඇති අතර එයින් නයිජීරියනු සොල්දාදුවන් 5දෙනෙකු සහ බොකෝ හරාම් සටන්කාමින් 15කට අධික පිරිසක් ජීවිතක්ශයට පතවී ඇති බවට වාර්තා වේ.

පසුගිය ඉරිදා මයිදුගුරි ප්‍රදේශය අශ්‍රිතව විටින් විට පිපිරීම් ඇති වූ අතර බොකෝ හරාම් සටන්කාමින්ගේ වසර 7ක ක්‍රියාකලාපය හේතුවෙන් 15,000කට අධික පිරිසක් මරණයට පත්ව ඇති අතර මිලියන් 2කට අධික පිරිසක් අවතැන්වී ඇති බවට වාර්තා වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්