Fort Lauderdale ගුවන්තොටුපලේ ප්‍රහාරයක්

  👤  823 readers have read this article !
Published by : MB WEB 2017-01-07 14:09:32

ඇමරිකාවේ ෆොරීඩා හි  Fort Lauderda ගුවන්තොටුපොලේ අද(07)දින වෙඩි තැබීමක් සිදු වී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 26 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.     

ෆොරීඩා හි පොලිසිය වාර්තා කරන අන්දමට මෙම සැකකරුගේ වෙඩි තැබීමෙන්  05 ක් ඝාතනය වී 08 දෙනෙකු තුවාල ලබා ඇත.

මෙම සැකකරු පෙන්ටගනය අනුව, පුවටෝ රිකෝ සහ ඇලස්කාවේ ජාතික ආරක්ෂක හිටපු සාමාජිකයෙකි. 2010 අප්‍රේල් සිට 2011 පෙබරවාරි මස දක්වා ඔහු ඉරාකයේ සේවය කළ අතර 2016 අගෝස්තු මාසයේ දී ඔහුගේ සේවය අවසන් විය.

 

 

 

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්