ඉන්දියානු නළු ඕම් පූරි මියයයි

  👤  1557 readers have read this article !
Published by : MB WEB 2017-01-06 12:35:34

ප්‍රවීණ ඉන්දීය නළු ඕම් පූරි මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මිය යන විට 66 වන වියේ පසු වී ඇත.

මුම්බායි හි පදිංචිව සිටි ඔහු හෘදයාබාධයකින් අද උදැසන මෙලොවින් සමුගත් බවට එරට මාධ්‍ය වර්තා කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon