ෆීජි මුහුදු තීරයේ භූ කම්පනයක්

  👤  2143 readers have read this article !
Published by : MB WEB 2017-01-04 11:01:45

ෆීජි මුහුදු තීරය ආශ්‍රිතව ඒකක 7.2 යුත් භූමිකම්පවක් හටගෙන ඇති අතර එය මුහුදු තීරයේ සිට කිලෝමීටර 284 දක්වා විහිදී ඇති බවට එක්සත් ජනපද භූ විද්‍යා සමීකශණ අංශය ප්‍රකාශ කරයි.මෙය එරට වේලාවෙන් පෙ.ව.10.52ට පමණ සිදු වී ඇත.

මෙම සුනාමි අනතුරු හැගවීමේ පණිවිඩය ප්‍රථමයෙන්ම පැසිෆික් ප්‍රදේශ සදහා නිකුත් කර ඇති අතර සාමාන්‍ය උදම් රළ මට්ටමට වඩා මීටර් 0.3 සිට 1 දක්වා උසකට සුනාමි දිය රැළි බලාපොරොත්තු විය හැකි බව එක්සත් ජනපද භූ විද්‍යා සමීකශණ අංශය තවදුරටත් සඳහන් කර ඇත.

භූමිකම්පන තත්වය පහව ගිය පසු මධ්‍යස්ථානය අනතුරු ඇගවීම් නිකුත් කිරීම නවත්වන ලදී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon