රත්නසිරි වික්‍රමනායක මහතා දැයෙන් සමුගනී

  👤  1147 readers have read this article !
Published by : MB WEB 2016-12-27 17:00:01

ශ්‍රී ලංකාවේ 11 වැනි අග්‍රාමාත්‍යවරයා වූ රත්නසිරි වික්‍රමනායක මහතා, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද(27) දහවල් අභාවප්‍රාප්ත විය.

මියයන විට 83න් වන වියේ පසු වූ ඒ මහතාගේ දේහය හෙට(28) උදෑසන 10ට පාර්ලිමේන්තුව සංකීර්ණය වෙත රැගෙන යාමට නියමිත බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.


 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්