වීඩියෝ හදන ඔබ වෙනුවෙන්ම පහසු මෘදුකාංගයක්

  👤  1981 readers have read this article !
Published by : MB WEB 2016-12-27 14:46:45

අපි අද කියන්න හදන්නෙ නියම මෘදුකාංගයක් ගැන. හැබැයි ටොරෙන්ට්වලින් තමා ගන්න තියෙන්නෙ. මේක නම Cyber Link Power Director 9. මේක නම් වීඩියෝ හදන කෙනෙක්ට ගැලපෙනම මෘදුකාංගයක්.

අනෙක් මෘදුකාංග වලට සාපේක්ෂව මේ මෘදුකාංගයෙන් ඉතාමත් පහසුවෙන් විඩියෝ සංස්කරණයක කරන්න පුළුවන්. විඩියෝ සංස්කරණයට අවශ්‍ය Effect ප්‍රමාණයක් මේ මෘදුකාංගයේ ඇතුළත්. ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් සරල ක්‍රියාවලියක් සහිත නිසා ආසාවෙන් අත්හදා බලන්න පුළුවන්.

ලක්‍ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්