චෙන්නායි ගිය අගමැති, තිරුපති වැඳ පුදා ගනිති

  👤  1794 readers have read this article !
Published by : MB WEB 2016-12-22 16:30:51

තිරුපති කෝවිලේ අද(22) පැවති විශේෂ පූජාවක් සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබිණි.

ඉන්දියාවේ තිරුමාලාහි තිරුපති කෝවිලේ පැවැත්වෙන මෙම විශේෂ පූජාවට එක්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මව්බිමෙන් නික්ම ගියේ ඊයේ(21) පස්වරුවේදීයි.


මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්