ශ්‍රී ලංගමයේ හිටපු සභාපති ශෂී වෙල්ගම 22 තෙක් රිමාන්ඩ්

  👤  1394 readers have read this article !
Published by : MB WEB 2016-12-20 17:15:32

ශ්‍රී ලංගමයේ සිදු වූ බව කියන මුල්‍ය වංචාවක් සම්බන්දයෙන් ප්‍රශ්න කිරීම සඳහා අද(20) පස්වරුවේ CIDය මඟින් අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංගමයේ හිටපු සභාපති ශෂී වෙල්ගම එළඹෙන 22 වන දා දක්වා රක්ෂිත බන්දනාගර ගත කර ඇතයි වාර්තා වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්