මිස්ටර් ශ්‍රී ලංකා කායවර්ධන ශූරතාවලියේ පළමු වරට විවෘත කාන්තා තරගාවලියක්

  👤  2188 readers have read this article !
Published by : MB WEB 2016-12-20 11:42:49

විචිත්‍ර වීරසිංහ

කි. ග්‍රෑ. 55, 60, 65, 70, 75, 80, 85 හා 85ට වැඩි වශයෙන් බර පන්ති 8ක් යටතේ පැවැත්වෙන මෙම ශූරතාවලියට සමගාමීව අවුරුදු 21ට අඩු කනිෂ්ඨ පිරිමි තරගාවලියක් හා පළමු වරට විවෘත කාන්තා තරගාවලියක්ද සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

ඒ අනුව ජේ‍යෂ්ඨ අංශයේ ජයග්‍රාහකයාට මුදලින් රුපියල් 100,000ක්ද, දෙවැනි හා තෙවැනි තැන දිනාගන්නා ක්‍රීඩකයන්ටද පිළිවෙළින් රුපියල් 50,000ක් හා 25,000ක්ද පිරිනැමීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon