වෙරළ වොලිබෝල් පුහුණුකරුවන් තෝරා ගැනීමට අයැඳුම්පත් කැඳවයි

  👤  900 readers have read this article !
Published by : MB WEB 2017-01-11 10:45:28

2017 වසරේ වෙරළ වොලිබෝල් කනිෂ්ඨ හා ජේ‍යෂ්ඨ කණ්ඩායම් සඳහා පුහුණුකරුවන් තෝරා ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය වොලිබෝල් පුහුණුකරුවන්ගෙන් අයැඳුම්පත් කැඳවනු ලබයි.

මේ සඳහා ඉදිරිපත් වීමට කැමති පුහුණුකරුවන් තමාගේ විස්තර ඇතුළත් අයැඳුම්පතක් ජනවාරි මස 17 වැනිදාට ප්‍රථම

"ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, නො.33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 07" යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දන්වා සිටී.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්