දියේ ගිලී දරුවෙක් මියයයි

  👤  1027 readers have read this article !
Published by : MB WEB 2017-01-11 10:12:00

යහළුවන් සමඟ ඊයේ (10) අලුත්පාර හන්දිය මුහුදු ප්‍රදේශයේ දියනාමින් සිටියදී වයස අවුරුදු 16ක් වූ දරුවෙක් දියේ ගිලී මියගොස් තිබේ.

වැලිගම පොලිසිය සිද්ධිය පිලිබඳ විමර්ශනය කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්