පුද්ගලික බස් රථයෙන් ඇදවැටී එක අයෙක් මරුට

  👤  1065 readers have read this article !
Published by : MB WEB 2017-01-11 09:48:26

ඊයේ (10) වැලිකන්ද ප්‍රදේශයේදී මඩකලපුව පොලොන්නරුව මාර්ගයේ ගමන්කරමින් තිබු පුද්ගලික බස් රථයකින් ඇදවැටීම නිසා 39 හැවිරිදි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon