යතුරුපැදිය දෙවරක් ගැටී එක් අයෙක් මරුට

  👤  1021 readers have read this article !
Published by : MB WEB 2017-01-11 09:35:44

ඊයේ (10) මහියංගණය මනම්පිටිය මාර්ගයේ ගමන් කරමින් තිබු යතුරු පැදියක් එම දිශාවටම ගමන්ගත් ත්‍රිරෝද රථයක ගැටී පසුව අසල පිහිටි බස් නැවතුම්පොළකද ගැටීම නිසා 25 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ.

ඔහුගේ මෘත ශරීරය අරලගංවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන අරලගංවිල පොලිසිය විසින් මෙහෙයවයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්